Home උණුසුම් පුවත් ආශු ඉල්ලා අස්වෙයි

ආශු ඉල්ලා අස්වෙයි

ආශු ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here