Home උණුසුම් පුවත් කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

0
කාසියේ වාසිය එංගලන්තයට

විස්සයි 20 ලෝක කුසලානය යටතේ ඉන්දියාව සමඟ ඇඩිලේඩ් හි පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරාගත්තේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම දැනට පන්දුවට පහරදීම ආරම්භ කර ඇති අතර පන්දුවාර දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටියි.

පන්දු පහකට මුහුණ දුන් කේ.එල් රාහුල් ලකුණු 5කට දවා ගැනීමට වෝකීස් සමත් විය. දැනට පිටියේ පන්දුවට පහර දෙමින් සිටිනුයේ නායක රෝහිත් ෂර්මා සමඟ හිටපු නායක විරාත් කෝලි යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here