Home දේශීය පුවත් උණුසුම් පුවත් පාසල් විවෘත කිරීම තවත් සතියකට කල්යයි

පාසල් විවෘත කිරීම තවත් සතියකට කල්යයි

පාසල් විවෘත කිරීම තවත් සතියකට කල්යයි

අලුත් අවුරුදු කොවිඩ් පොකුර හේතුවෙන් අප්‍රේල් 30 වෙනිදා දක්වා වසා දැමුණු පාසල් විවෘත කිරීම මැයි 07 වෙවනිදා දක්වා දීර්ඝ කර තිබේ.

අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා ඒ බව අද (01) සදහන් කළේය. පවතින තත්වය සලකා බලා ඉදිරියේදී මෙම දිනයන් පවා වෙනස් වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සදහන් කළේය.

මේ වන විට බොහෝ පාසල් සිසුන්ට නැවත වරක් මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යන කටයුතු ආරම්භකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here