Home දේශීය පුවත් උණුසුම් පුවත් රාජගිරියට වර්ෂාවෙන් දැඩි පීඩා

රාජගිරියට වර්ෂාවෙන් දැඩි පීඩා

0
රාජගිරියට වර්ෂාවෙන් දැඩි පීඩා

රාජගිරිය බුත්ගමුව පිහිටි පැලපත් නිවාස ඊයේ 29  රාත්‍රිය පුරා ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක් හටගැනීම නිසා ජනයා අසීරුවට පත්ව සිටි අයුරු. මෙහි පවුල් 50 පමණ ජීවත් වන බව එහි ජනයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here