Home special තුන්වැනි චාල්ස් රජුට චීන ජනපතිගෙන් සුබ පැතුම්

තුන්වැනි චාල්ස් රජුට චීන ජනපතිගෙන් සුබ පැතුම්

තුන්වැනි චාල්ස් රජුට චීන ජනපතිගෙන් සුබ පැතුම්

 
එක්සත් රාජධානියේ නව රජු ලෙස දිවුරුම් දුන් තුන්වැනි චාල්ස් රජු වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

චීනය හා බ්‍රිතාන්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 50 වැනි සංවත්සරය නිමිති කරගනිමින්, තුන්වැනි චාල්ස් රජු සමග එක්ව, දෙරට ජනතාවට අන්‍යොන්‍ය වශයෙන්  ප්‍රතිලාභ  හිමිවන සහයෝගිතා ව්‍යාප්ත කිරීම තම අපේක්ෂාව බව ෂී ජින්පිං මහතා ඊයේ(11) යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

ගෝලීය කරුණු පිළිබඳ දෙරට අතර අදහස් හුවමාරු පුළුල් කරමින් ලෝක සාමය හා සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන බව ද  ජනාධිපතිවරයා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here