Home උණුසුම් පුවත් එතෙර ඉඳන් මුදල් එවන අයට විදුලි වාහන ආනයනයට අවසර දෙයි

එතෙර ඉඳන් මුදල් එවන අයට විදුලි වාහන ආනයනයට අවසර දෙයි

එතෙර ඉඳන් මුදල් එවන අයට විදුලි වාහන ආනයනයට අවසර දෙයි

බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සිටින ලාංකික ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයනයට අවසර ලබාදෙන චක්‍රලේඛය නිකුත් කෙරේ.

නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා මෙම අවස්ථාව රජය විසින් සලසා දී ඇත.

මෙමඟින් විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසයි.

මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here