Home දේශීය පුවත් උණුසුම් පුවත් බුර්කා තහනමට කැබිනට්ටුවේ අනුමැතිය

බුර්කා තහනමට කැබිනට්ටුවේ අනුමැතිය

0
බුර්කා තහනමට කැබිනට්ටුවේ අනුමැතිය

බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සදහන කරනු ලැබුවේ අද (27) එම යෝජනාව කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම අනුමැතිය හිමිවූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here