Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

0
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ගණන අද (24) ලක්ෂය ඉක්මවා ගියේය.ඒ අනුව අද සවස වන විට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වූයේ එක්ලක්ෂ පන්දිය දාහතක් (100517) ලෙසිණි. ඒ අද දිනයේ වාර්තාවූ ආසාදිතයින් 826 දෙනා ද සමගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here