Home Uncategorized පාසල් විවෘත කරන දිනය 25 දක්වා කල් යයි

පාසල් විවෘත කරන දිනය 25 දක්වා කල් යයි

0

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් විවෘත කෙරෙන්නේ 21 වෙනිදා නොව ලබන 25 වෙනි සඳුදා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

රටතුළ පවතින ඉන්ධන හා දූෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here