fbpx
තවත්

    Uncategorized

    උමා ඔයේ සේවකයින් රැගත් බස් රථය පෙරලී රියදුරු මරුට – 06ක් රෝහලේ

    උමා ඔය ව්‍යාපෘතියේ රාත්‍රී සේවා මුරය අවසන්කර සේවකයින් රැගෙන යන බස් රථය රකින්දියා කන්ද...

    වන්දනාවේ යමින් සිටි දෙදෙනෙකුට දිවි අහිමි කරමින් 29 දෙනෙක් රෝහල්ගත කෙරුණු අනතුර

    අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී අද අළුයම අනුරාධපුර වන්දනාවේ යමින්...

    දුම්රියක් පීලි පනී – 16ක් රෝහලේ

    කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබුණු මගී දුම්රියක් ඊයේ දහවල් අග්බෝපුර කිතුල්උතුව...

    හිරුණිකා අත්අඩංගුවට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව කුරුදුවත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය. ඒ පොලීසිය විසින්...

    ලීට්‍රෝ ගෑස් මිල අනිද්දා බහී

    අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර යක මිල අඩු කිරීමට තීරණය කළ...

    උල්හිටිය වැවෙන් බෝම්බ මතුවේ

    ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය වැවේ තිබී අත්බෝම්බ 04ක් සහ ටී 56 ජීව උණ්ඩ 05ක් පොලීසියට ඊයේ...

    දුමිරියේ ගැටුණු මෝටර් රථය දුම්රිය වේදිකා ව මතට විසිවේ

    මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර්...

    රෙජිස්ට්‍රාර් ජනරාල් සහතික කර නිකුත් කරන ලේඛන පිටපත් වලංගු කාලය සීමා රහිත කෙරේ

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන සියළුම සහතික පිටපත්වල වංගු කාලය මාස 06කට සීමා...

    ශ්‍රීලනිප ඡන්දය ඩලස්ට

    පාර්ලිමේන්තුවේ හෙට (20) පෙරවරුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ඩලස් අලහප්පෙරුම...

    පාසල් විවෘත කරන දිනය 25 දක්වා කල් යයි

    රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් විවෘත කෙරෙන්නේ 21 වෙනිදා නොව ලබන 25...

    තුවාල ලැබූ හමුදා සෙබළු බලන්න ගිය වැ.බ ජනපත ි රනිල්

    අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුව දුක් විමසීම සඳහා වැඩබලන ජනපති...

    ජොනීගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත. මේ වන විට...

    පාර්ලිමේන්තුවට පය තියන්නත් ඉස්සරින් ධම් මිකට නඩු

    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවටපත් කිරීමට...

    කොළඹ නගරයට පොලිස් ඇදිරි නීතිය

    කොළඹ නගර සීමාවට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

    මැයි 01 සහ 03 දා විදුලිය නොකැපේ

    ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන ලබන 01 වෙනිදා සහ රාමසාන් උත්සවය යෙදෙන ලබන 03 වෙනිදා...

    ප්‍රේමලාල් ජයසේකර මරණීය දණ්ඩනයෙන් ගැලවේ

    2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්තේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතර තුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

    රටඉඳි බද්ද රුපියල් 200 රුපියල් 1.00 දක්වා අඩු ක ෙර්

    රාමසාන් උපවාස කාලයේ මුස්ලිම් ජනතාවට සහන සැලසීම උදෙසා රටඉඳි ආනයනය සඳහා දැනට ක්‍රියාත්මක කිලෝ...

    සීතාවක සම්බන්ධිකරණ කමිටු සභාපතිධුරයෙනුත ් ගම්මන්පිල අස්වෙයි

    හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ...

    මෙරට ඉහළම උද්ධමනය වාර්තා වේ

    මෙරට ඉතිහාසයේ ඉහළම උද්ධමනය අද වාර්තා වී තිබෙනවා. ඒ මෙතෙක් පැවති සියයට 16.8 ක් වූ...

    පාසල් සිසුන් ගිය බසයක් අනතුරක – 15කට තුවාල

    වලස්මුල්ල, හඳුගල හිඟුරුවත්ත ප්‍රදේශයේදී ඊයේ (17) පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්...

    මාස 20ට ගිනි අවි 700ක් එස්.ටී.එෆ්. අල්ලයි

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගෙවී ගිය මාස 20ක කාලය තුළ පමණක් ගිනි අවි...

    යුක්‍රේන වැසියන්ට ගිනි අවි දහ අටදහසක් ලබාදෙයි

    යුක්‍රේනයේ කීව් අගනුවර ආරක්ෂා කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන්ට ස්ව්‍යංක්‍රීය ගිණි අවි දහ අටදහසක් ලබාදීමට...
    චමරු අමාසර