ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ යූරියා පොහොර නැවද තවත් දින දෙකකින් ප්‍රමාද වන බව වාර්තා වේ.
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මෙව් බව දන්වා සිටී.
එම පොහොර තොගය දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ලබන ජූලි 6 වැනිදා ය.