Home උණුසුම් පුවත් තෙල් ඉල්ලන්න ඇමතිලා දෙදෙනෙක් හෙට රුසියාවට

තෙල් ඉල්ලන්න ඇමතිලා දෙදෙනෙක් හෙට රුසියාවට

තෙල් ඉල්ලන්න ඇමතිලා දෙදෙනෙක් හෙට රුසියාවට

ඉන්ධන ලබාදීමේ දී ටෝකන් ලබාදීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

ඉන්ධන පිරවුම්හලකට ලැබෙන ඉන්ධන තොගයට අදාළව නිකුත් කළ හැකි ප්‍රමාණයන්ට පමණක් එම ටෝකන් නිකුත් කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අද ප්‍රකාශ කළේය.

මේ අතර රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආමත්‍යවරුන් දෙදෙනෙකු හෙට දිනයේ දී රුසියාව බලා පිටත්ව යන බවද අමාත්‍යවරයා කියාසිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here