Home Uncategorized ජොනීගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

ජොනීගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

මේ වන විට ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.

ඒ ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here