ගෑස් නැව් දෙකක් ලබන ජූලි මාසයේදී පැමිණීමට නියමිත බව ලීට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ජූලි 05 සහ 12 අතර එම නැව් ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඒ අනුව LP ගෑස් මෙට්රික් ටොන් 7,000ක් සහිත නැව් දෙකක් මෙලෙස පැමිණීමට නියමිතය.