Home දේශීය පුවත් ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

0
ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

හොරොව්පොතානේ නිවසක වගා කටයුතු සදහා ජලය ලබාගැනීමට ඉදිකර තිබුණු ජල ටැංකියකට වැටීමෙන් දෙහැවරදි වියේ පසුවන දරුවෙක් මියගොස් ඇත.

හොරොව්පොතාන ඉහළකුඹුගොල්ලෑවේ නිවසකදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (19) සවස් කාලයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here