Home උණුසුම් පුවත් ලිට්‍රෝ ගෑස් අලුත් සභාපති මුදිත පීරිස්!

ලිට්‍රෝ ගෑස් අලුත් සභාපති මුදිත පීරිස්!

ලිට්‍රෝ ගෑස් අලුත් සභාපති මුදිත පීරිස්!

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් මුදිත පීරිස් මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතා පසුගිය රජය සමයේ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා ඊයේ (10) එම ධූරයෙන් ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here