Home උණුසුම් පුවත් ඉන්දීය ණයෙන් ලැබුණු තෙල් නැව් ලබන සතියෙන් ඉවරයි

ඉන්දීය ණයෙන් ලැබුණු තෙල් නැව් ලබන සතියෙන් ඉවරයි

ඉන්දීය ණයෙන් ලැබුණු තෙල් නැව් ලබන සතියෙන් ඉවරයි

ඉන්දියානු ණය ආධාර ලැබෙන අවසන් ඉන්ධන නෞකාව ලබන 16 වනදා දිවයිනට ළඟා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා තිබේ.

සලාක ක්‍රමයකට ඉදිරියේදී ඉන්ධන ලබාදීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.

පොදු ප්‍රවාහනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කිරීමට සිදු වන බව ද හෙතෙම එහිදී කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here