Home උණුසුම් පුවත් සබරගමු සරසවිය හෙට ඇරේ

සබරගමු සරසවිය හෙට ඇරේ

සබරගමු සරසවිය හෙට ඇරේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට (19) ඇරඹේ.

ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ප්‍රථමෙන් ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු ආයතනවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here