Home උණුසුම් පුවත් අලුතින් පත්වන ඇමති මණ්ඩලේට පඩි නෑ – වරප්‍රසාදත් අඩුවෙයි

අලුතින් පත්වන ඇමති මණ්ඩලේට පඩි නෑ – වරප්‍රසාදත් අඩුවෙයි

අලුතින් පත්වන ඇමති මණ්ඩලේට පඩි නෑ – වරප්‍රසාදත් අඩුවෙයි

අලුතින් පත්කිරීමට නියමිත ඇමති මණ්ඩලයට වැටුප් ‍නොලබා කටයුතු කිරීමට එකඟ විය යුතු බවට රජය තීරණය කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඇමති මණ්ඩලයට වරප්‍රසාද කප්පාදු කිරීමට ද තීන්දුවක් ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here