Home උණුසුම් පුවත් ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ වර්ජනය ඉවරයි

ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ වර්ජනය ඉවරයි

ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ  වර්ජනය ඉවරයි

ශ්‍රී ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ මාස 02ක් ඇතුළත ඔවුන් කළ ඉල්ලීම් ලබා දෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වීමත් සමඟ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here