fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ වර්ජනය ඉවරයි

    ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ වර්ජනය ඉවරයි

    ශ්‍රී ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ මාස 02ක් ඇතුළත ඔවුන් කළ ඉල්ලීම් ලබා දෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වීමත් සමඟ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.