Home උණුසුම් පුවත් වර්ජනයක් කළ හරියක්..

වර්ජනයක් කළ හරියක්..

වර්ජනයක් කළ හරියක්..

රට තුළ මතුවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව අද දින දිවයින පුරා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තිය සමිති දහසක් පමණ ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර කොළඹ නගරයේ තැනින් තැන විරෝධතා ද ක්‍රියාත්මක වූ ආකාරය NewsWave.lk කැමරා කාචයට හසුවූ අයුරුයි මේ.

වර්ජනය හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානය පාළුවට ගොස් තිබූ අයුරු

කඩසාප්පු වසා දමා වර්ජනයට සහයෝගය ලබාදුන් අයුරු

ද සොයිසා කාන්තා රෝහල ඉදිරිපිට සෞඛ්‍ය අංශයේ විරෝධතාව

නිදහස් චතුරස්‍රය ඉදිරිපිට රාජ්‍ය පරිපාලන නිළධාරීන්ගේ විරෝදතාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here