Home උණුසුම් පුවත් රාජ්‍ය -අර්ධ රාජ්‍ය -පෞද්ගලික අංශ වෘත්තිය සමිති අද වර්ජනයක

රාජ්‍ය -අර්ධ රාජ්‍ය -පෞද්ගලික අංශ වෘත්තිය සමිති අද වර්ජනයක

රාජ්‍ය -අර්ධ රාජ්‍ය -පෞද්ගලික අංශ වෘත්තිය සමිති අද වර්ජනයක

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වෘත්තීය සමිති ගණනාවක් අද දිනය පුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරයි.

ඒ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමිනි.

කෙසේවෙතත් වෘත්තීය සමිති කිහිපයක සේවකයින් සේවයට වාර්තා කර නොමැති බැවින් අද දිනයේ සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය වන බව වාර්තා වේ.

එබැවින් විකල්ප ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී සිටී.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී ආර්ථික මධ්‍යස්ථානවල එළවළු බෙදාහැරීමද සිදුනොකරන බව දන්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here