පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.
සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වේ.