Home උණුසුම් පුවත් රාජාංගනයේ වාන් දොරටු විවෘත කෙරේ

රාජාංගනයේ වාන් දොරටු විවෘත කෙරේ

රාජාංගනයේ වාන් දොරටු විවෘත කෙරේ

රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කෙරේ.

අධික වැසි හේතුවෙන් ජලාශය පිටාර මට්ටමට පැමිණීම නිසා මෙලෙස වාන් දොරටු විවෘත කර ඇත.

උතුර, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ මොහොතේ දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය වැඩි ජල විදුලියක් නිපදවීමේ ධාරිතාව වැඩි කරනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here