fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF සාකච්ඡා සඳහා මෙරට කණ්ඩායමක් අමෙරිකාවට යන්න සූදානම්

    IMF සාකච්ඡා සඳහා මෙරට කණ්ඩායමක් අමෙරිකාවට යන්න සූදානම්

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ඒම සඳහා සහය ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන 18 වැනිදා සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    ඒ සඳහා මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අමෙරිකාවේ වොෂින්ටනය බලා පිටත්වීමට නියමිතය.

    මේ අතර රජයට ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපකාර කිරීම සඳහා මූල්‍ය හා නීති උපදේශකයින් දින 21 ක් ඇතුළත තෝරා ගැනීමට අවශ්‍ය මූලික පියවර ද ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.