Home උණුසුම් පුවත් ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළට

ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළට

ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළට

ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වී තිබේ.

මීට පෙර මිල වැඩි කෙරුණු ඖෂධ හැර අනෙකුත් ඖෂධ සඳහා මෙම මිල වැඩි කිරීම අදාළ වන බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here