Home උණුසුම් පුවත් ජලාශවල ජල මට්ටම ඉහළට

ජලාශවල ජල මට්ටම ඉහළට

ජලාශවල ජල මට්ටම ඉහළට

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here