Home උණුසුම් පුවත් IOC වෙතින් ඉන්ධන තොගයක් අද විදුලිබල මණ්ඩල‍ේට

IOC වෙතින් ඉන්ධන තොගයක් අද විදුලිබල මණ්ඩල‍ේට

IOC වෙතින් ඉන්ධන තොගයක් අද විදුලිබල මණ්ඩල‍ේට

ලංකා අයිඕසී සමාගම විසින් විදුලි බල මණ්ඩලය වෙත අද ඉන්ධන මෙට්‍රික් ටොන් 6000ක් සපයා තිබේ.

මේ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණේ ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටගන්නා බව ද පවසමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here