Home උණුසුම් පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය

0
අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය

අද(01) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට අලුයම 6 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සදහන් කළේය.

මිරිහානේ ඊයේ පැවති සිද්ධිය මුල්කරගෙන අද දිනයේත් මෙසේ ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here