fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය

    අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය

    අද(01) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට අලුයම 6 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සදහන් කළේය.

    මිරිහානේ ඊයේ පැවති සිද්ධිය මුල්කරගෙන අද දිනයේත් මෙසේ ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.