Home උණුසුම් පුවත් දක්ෂිණ අධිවේගයේ අධික තදබදයක්

දක්ෂිණ අධිවේගයේ අධික තදබදයක්

දක්ෂිණ අධිවේගයේ අධික තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් මේ වනවිට හටගෙන තිබේ.

අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ලොරි රථයක් පෙරළීම නිසා සිදුවූ අනතුර ඊට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here