Home දේශීය පුවත් ‘කෑම මිල දරන්න බෑ’ කියමින් අන්තරේ ඉසුරුපායට

‘කෑම මිල දරන්න බෑ’ කියමින් අන්තරේ ඉසුරුපායට

‘කෑම මිල දරන්න බෑ’ කියමින් අන්තරේ ඉසුරුපායට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිිපිට විරෝධතාවක් පැවැත්වීය. ආහාර මිල දරාගත නොහැකි බව, අධ්‍යාපනයට වෙන්කෙරෙන මුදල ඉහළ දැමීම, මහපොළ ඉහළ දැමීම ආදි ඉල්ලීම් ඔවුන් ඔසවා සිටි පුවරුවල සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here