Home උණුසුම් පුවත් දුම්රියේ ත්‍රිරෝද රිය ගැටෙයි – එකම පවුලේ 4ක් මරුට

දුම්රියේ ත්‍රිරෝද රිය ගැටෙයි – එකම පවුලේ 4ක් මරුට

0
දුම්රියේ ත්‍රිරෝද රිය ගැටෙයි – එකම පවුලේ 4ක් මරුට

රජරට රැජින දුම්රියට අද උදෑසන බූස්සේදී ත්‍රීරෝද රථයක් ගැටී ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙක් මිය ගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ බූස්ස රිල්ලඹ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදීය.

බෙලිඅතත්තේ සිට ධාවනය වෙමින් තිබුණු රජරට රැජින දුම්රියේ ත්‍රී රෝද රථය ගැටී ඇත්තේ දුම්රිය හරස් මාර්ගය ඔස්සේ අනාරක්ෂිතව ත්‍රී රෝදය ගමන් කිරීමේදීය.

මියගොස් ඇති අය අතර පියා පුතා, බිරිඳ සහ බිරිඳගේ මව සිටින බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here