Home උණුසුම් පුවත් කොළඹ මුහුදේ තවත් කිඹුල්ලු

කොළඹ මුහුදේ තවත් කිඹුල්ලු

0
කොළඹ මුහුදේ තවත් කිඹුල්ලු

ගාලු මුවදොර වෙරළ තීරයේද කිඹුලෙක් සැරිසරන බව හදුනා ගෙන තිබේ

දෙහිවලදී කිමිදුම්කරුවෙකු ඩැහැගත් කිඹුලා සොයා කළ මෙහෙයුමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගාලුමුවදොර වෙරළ තීරයේ සැරිසරන කිඹුලා හදුනා ගැනීමට ඊයේ (09) හැකිවී ඇත.

මේ වන විට හඳුනාගෙන ඇත්තේ වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස සහ ගාලු මුවදොර යන මුහුදු තීරයන්වල කිඹුලන් තුන් දෙනෙක් සැරිසරන බවටය. වනජීවී නිලධාරීන් හදුනාගෙන ඇති ආකාරයට ගාලු මුවදොර සැරිසරන කිඹුලා විශාල සතෙක් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here