ඉන්ධන මිල ඉහළ යාම සැළකිල්ලට ගෙන බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.
ඔහු පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් 25 ක්වත් විය යුතු බවය.