Home දේශීය පුවත් වයඹ නව ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ පත් කෙරේ

වයඹ නව ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ පත් කෙරේ

0
වයඹ නව ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ පත් කෙරේ

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව පත්කර තිබේ.

වයඹ ආණ්ඩුකාරධූරයේ සිටි රාජා කොල්ලුරේ මහතාගේ හදිසි අභාවයෙන් ඇතිවුණු පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here