fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වයඹ නව ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ පත් කෙරේ

    වයඹ නව ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ පත් කෙරේ

    වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව පත්කර තිබේ.

    වයඹ ආණ්ඩුකාරධූරයේ සිටි රාජා කොල්ලුරේ මහතාගේ හදිසි අභාවයෙන් ඇතිවුණු පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.