fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනතාවගේ ජීවනෝපාය හදන හැටි පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක්

    ජනතාවගේ ජීවනෝපාය හදන හැටි පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක්

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් පවත්වා තිබේ.

    ඒ අයවැය ප්‍රතිපාදන යටතේ රට පුරා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා මාලාවෙ තවත් අදියරක් ලෙසයි.

    පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේදි එම රැස්වීම පැවැත්වුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.