Home උණුසුම් පුවත් ගෑස් පිපුරුම් සිදුවූ තැන්වලට ගොස් බලන්න ජනපති කමිටුවේ තීරණයක්

ගෑස් පිපුරුම් සිදුවූ තැන්වලට ගොස් බලන්න ජනපති කමිටුවේ තීරණයක්

0
ගෑස් පිපුරුම් සිදුවූ තැන්වලට ගොස් බලන්න ජනපති කමිටුවේ තීරණයක්

ගෑස් ආශිතව සිදුවූ කාන්දු වීම් ගිනි ගැනීම් හා පිපුරුම් සිදුවූ ස්ථාන නිරීක්ෂණය කිරීමට ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව තීරණය කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේදී එම කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.

දෙසතියක් තුළ ජනාධිපතිවරයාට කමිටු වාර්තාව ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here