අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.
කෙටි කෑම රුපියල් 5කින් ඉහළ දමා ඇත.
තිරිඟු පිටි මිල ඉහළ දමා තිබීම ආදී කරුණු ගණනාවක් නිසා බේකරි හිමියන්, ආපනශාලා හිමියන් ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය ගෙන ඇත.