Home COVID පොකුරු හදන රැස්වීම් තියලා රටේ කොවිඩ් මඬින්න බෑ – සෞඛ්‍ය බලධාරීන්

පොකුරු හදන රැස්වීම් තියලා රටේ කොවිඩ් මඬින්න බෑ – සෞඛ්‍ය බලධාරීන්

පොකුරු හදන රැස්වීම් තියලා රටේ කොවිඩ් මඬින්න බෑ –  සෞඛ්‍ය බලධාරීන්

සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ අතර කොවිඩ් වසංගතය පවතින මෙවන් අවස්ථාවක මෙවැනි රැස්වීම් මගින් කොවිඩ් අලුත් ප්‍රභේද නිර්මාණය වන, විශාල ලෙස වෛරසය පතුරුවන බවට ‍සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ බෝවන රෝග, වසංගත රෝග විද්‍යාඥ සුනෙත් අගම්පොඩි මහතා පවසන්නේ මෙවැනි ආකල්ප සමඟ, වසංගතය නිසැකවම අවසන් නොවන බවයි.

“වගකිවයුතු විපක්ෂ නායකයන් වන්න” යැයි ද ඔහු සිය සමාජ ජාල ගිණුමක සටහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here