Home උණුසුම් පුවත් තිරිගුපිටි – සිමෙන්ති මිලත් ඉහළට

තිරිගුපිටි – සිමෙන්ති මිලත් ඉහළට

තිරිගුපිටි – සිමෙන්ති මිලත් ඉහළට

තිරිඟු පිටි සහ සිමෙන්ති මිලත් අද සිට ඉහළ දැමීමට එම සමාගම් පියවර ගෙන තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමට ප්‍රධාන පෙලේ තිරිඟු පිටි ආනයනික සමාගම් තීරණය කර ඇත.

මේ අතර සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.

තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා පනවන ලද පාලන මිල රජය විසින් පසුගිය දා ඉවත් කිරීමත් සමඟ පෞද්ගලික සමාගම් මෙලෙස මිල නියම කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here