Home උණුසුම් පුවත් ගෑස්- කිරි- සිමෙන්ති- පිටි මිල ගැන අද සාකච්ඡාවේ තීන්දුව මෙන්න

ගෑස්- කිරි- සිමෙන්ති- පිටි මිල ගැන අද සාකච්ඡාවේ තීන්දුව මෙන්න

ගෑස්- කිරි- සිමෙන්ති- පිටි මිල ගැන අද සාකච්ඡාවේ තීන්දුව මෙන්න

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල පාලන මිල ඉවත් කර තිබේ.

එහෙත් ඒවායෙහි මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

සිමෙන්ති, එල්පී ගෑස්, කිරිපිටි සහ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here