Home COVID ඉදිරි සතියේ ඇඳිරිනීතිය ඉවතට!

ඉදිරි සතියේ ඇඳිරිනීතිය ඉවතට!

ඉදිරි සතියේ ඇඳිරිනීතිය ඉවතට!

ඉදිරි සතියේදී යම් යම් සීමාවන් යටතේ රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

ඒ අනුව ලබන සිකුරාදා දිනයේ එම සීමාවන් දැනුම් දීමට හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කර ඇත.

ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශ වාර්තාව එදින සළකා බැලෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here