Home උණුසුම් පුවත් ජනපති මහබැංකු අධිපති පත්කරයි

ජනපති මහබැංකු අධිපති පත්කරයි

0
ජනපති මහබැංකු අධිපති පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

සැප්තැම්බර් 15 වන දා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම පත් කිරීම කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here