Home COVID කොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඉවත් වූ හේතුව

කොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඉවත් වූ හේතුව

කොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඉවත් වූ හේතුව

කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉවත්වී ඇතැයි වාර්තා පළවෙයි.

ඔහු ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි සඳහන් ය.

එම කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමින් ඔහු ඉවත්වීම සිදුකර ඇති බවද පැවස‍ේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here