Home COVID ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ්වලින් මියයයි

ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ්වලින් මියයයි

0
ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ්වලින් මියයයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ ඊයේ රාත්‍රියේ මියගොස් තිබේ.

කොවිඩ්- 19 වෛරසය ආසාදිතව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී ඇය මෙලෙස මියගොස් ඇත.

දින කිහිපයක් තිස්සේ පේරාදෙණිය රෝහලේ ඇය ඇය ප්‍රතිකාර ලැබුවාය.

දඹාන ආදිවාසී ගම්මානය ආශ්‍රිතව ජීවත්වන ජීවත්වන ජනතාව අහඹු පරීක්ෂාවකට ලක් කරන අවස්ථාවේදී වන්නිල ඇත්තන්ගේ බිරිඳට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here