Home උණුසුම් පුවත් ශ්‍රීලනිපයට 70 යි -මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රීලනිපයට 70 යි -මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රීලනිපයට 70 යි -මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබේ.

රට තුළ පවතින කොවිඩි වසංගත තත්වය හේතුවෙන්‌ සංවත්සර සැමරැම්‌ වැඩසටහන ඔන්ලයින් පැවැත්වීමට නියමිතව ඇත.

සංවත්සර සැමරැම පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්‌ පස්වරැ පහට ආරම්භවීමට නියමිතයි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක්‌ කිරීමටද නියමිතය.

කෙසේවෙතත් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වන බවට වන වාර්තා අසත්‍ය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here