ශ්රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්රා ලක්ෂ 10ක් දිවයිනට අද රැගෙනවිත් තිබේ.
තවත් ලක්ෂ 20ක එන්නත් මාත්රා මේ සතිය තුළ ලැබීමට නියමිතය.